වැදගත් නිවේදනයක්: NEPTUNE EV දැනට පවතින මිලට අදම වෙන්කරවා ගන්න
ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය, අමතර කොටස් සහ Battery මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් පවතී. ඊළඟ මාසයේ NEPTUNE EV මිල තවදුරටත් ඉහළ යා හැකිය.

වැදගත් නිවේදනයක්! ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය (Raw Material) මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් පවතී.
අමතර කොටස් (Parts) මිල ඉහළ යමින් පවතී. Battery මිල ගණන් ඉහළ යමින් පවතී. නිෂ්පාදන වියදම් ද වැඩි වෙමින් පවතී.
මෙම තත්ත්වය හේතුවෙන් ඊළඟ මාසයේ NEPTUNE EV මිල තවදුරටත් ඉහළ යා හැකි බව අපේක්ෂා කෙරේ.
දැනට පවතින මිලට NEPTUNE EV එක ලබාගැනීමට කැමති නම්, ප්‍රමාද නොවී අදම වෙන්කරවා ගන්න! 021 785 6180 / 077 396 9427.
NEPTUNE EV – අදම Book කරන්න! දැනට පවතින මිලට ලබාගැනීමට ඇති අවස්ථාව මඟ නොහරින්න!


