NEPTUNE EV: මාසිකව රු. 12,000/- ක විදුලි වියදමකින් කි.මී. 5,500ක් ධාවනය කරන්න!
රාත්‍රියේ ආරෝපණය කර දිවා කාලයේ කි.මී. 300 දක්වා ධාවනය කරන්න. එන්ජින් ඔයිල්, ග්‍රීස් හෝ කේබල් සඳහා වියදමක් නැත.

NEPTUNE EV — මාසිකව රු. 12,000/- ක විදුලි වියදමකින් කි.මී. 5,500ක් ධාවනය කරන්න!
Zero Engine Oil – එන්ජින් ඔයිල් සඳහා වියදමක් නැත. Zero Grease – ග්‍රීස් සඳහා වියදමක් නැත. Zero Cable – ක්ලච් / ගියර් කේබල් සඳහා වියදමක් නැත.
අඩු විදුලි වියදම, වැඩි ඉතිරියක්, අඩු නඩත්තු වියදම.
ඔබගේ වියදම විදුලි ගාස්තුව, බර, වේගය සහ දෛනික ධාවන දුර අනුව වෙනස් වේ.
NEPTUNE EV – අඩු වියදම • වැඩි ඉතිරිය • විදුලි ගමන


